Tuesday, July 13, 2010

මතු මතුත් වාසනාවන්!


ලබා ගන්න‍ට නැතත් පිංම‍‍ට
රැදෙන්නම් ලග තුටු සිතින්
ගියත් ඔබ දුර යන්න ම‍ට බැරි
මතකයන් තුල මියෙන්නම්
අහිමි දැතක පතන උණුහුම
සිහිනයක් දෝ සදාකල්
ලග නැතත් මා
පතමී ඔබ හ‍ට
මතු මතුත් වාසනාවන්!වත් ත‍ාම‍ා‍‍‍‍ගේ අලුත් තෙ‍ාරතුරැ ක්ෂණිකව හා නිවැරදිව

0 comments:

Post a Comment