බෙලිහුල් ඔයේ වතුර සිතල
දැයි අහන්න
මං නැති දා තනිකම්
දැනෙවද කියන්න
මතකය අලුත් වෙලා එපා
දුකක් දැනෙන්න
ඒ සීතල වතුරේ මගේ කදුලු තියේ බලන්න
සමනල වැව් තලයේ බිදෙනා
රුලි බලන්න
මං නැතිදා තනිකම්
දැනෙනවද කියන්න
මතකය අලුත් වේලා එපා
සුසුම් හෙලන්න
ඒ බිදෙනා වැව් රුලිවල මගෙ සුසම් තියේ දකින්න
සරසවි රෑන අතර එපා
තනිය දැනෙන්න
කාටත් හොරා ඉනු කදුලු
බිමට හලන්න
මට හිමිකම් නැතිදා පැරුණු
හිත හදා ගන්න
කදුලු සුසම් මට පවරා ඇයට සිනා පුදන්න
4 comments:
Are u Sabaragamuwa university past student?
අනේ නැහැ එත් සුන්දර මතක ගොඩත් තියෙනවා හීන වගේ
ඔයා කොහෙද ඉන්නෙ??
oya sampathwa dannawadaa..utanamm mataka godak tiyenawaa sabraa walaaaa.....
Post a Comment