සිතුම් වසග කල
නුඹේ පෙම අභියස
අසරණ වුවා මාපෙරදා
ලොවින් නිගා ලැබ
දුකින් නුඹේ ලග
රිදුම් දරාගෙන මා උන්නා
පැතුම් බිදෙන් බිද ගරා වැටෙන බව
දෝරෙ ගලන කදුලින් දැනුනා
පෙමින් නුඹේ ලග ඉන්නා පැතුමට
බෝහෝ සෙයින් නුඹ දුක් දුන්නා
හින එකින් එක බිදි වැටෙද්දිත්
ඇස තුල නුඹ හැංගි උන්නා
අහස උසට බැදි පැතුම් මාලිග
දෙදරා පය පාමුල වැටුනා
................................
1 comments:
මතකය සුලඟට මුසුකොට ගොඩ නංවාගන්න ජීවිත මාලිගය.....
Post a Comment