කදුළුද ගනිමී රිදවුම්ද නොදෙමීනපුරක් නොවන්නට වගබලාගමීපෙමට අරැතක් එක් කරමීඔමගේ මුවින් ආදරේයැයි වරක් මා හට පැවසුවානම්
වෙන්වීම දුකකි....ආදරය ඊටත් වඩා දුකකි....මෙය අප හැමෝම දන්නාප්රවනතාවයකි...නමුත් එය කෙසේ නම්අමතක කරන්නෙමුද.....
2 comments:
කදුළුද ගනිමී රිදවුම්ද නොදෙමී
නපුරක් නොවන්නට වගබලාගමී
පෙමට අරැතක් එක් කරමී
ඔමගේ මුවින් ආදරේයැයි වරක් මා හට පැවසුවානම්
වෙන්වීම දුකකි....
ආදරය ඊටත් වඩා දුකකි....
මෙය අප හැමෝම දන්නා
ප්රවනතාවයකි...
නමුත් එය කෙසේ නම්
අමතක කරන්නෙමුද.....
Post a Comment