Friday, August 13, 2010

අතිතය සිහිනයක් පමණද?


නුඹේන් සමු අරන්ම‍ට
හුදකලා වෙන්න බැ
හැමදාම ම‍ටම හිමි
සේනෙහස‍ට ලියු කවි
හුරු පුරුදු කවි හිතත්
බෝහෝ දුර ගිහින් අද
මුලු ලොවට පෙනෙන්න‍ට
මගේ නෙත් හිනැහුනත්
සිනා පිරුණු දෙනෙතට
කදුලු ඉනුවේ ඔබ නිසයි
බැලු බැලු අත නුඹෙ මතකය
සිත පාරා හිනැහෙන හැටි
නුඹ‍ට නොපෙනෙන
ම‍‍ට පෙනෙන එ
අතිතය සිහිනයක් පමණද?