Sunday, July 11, 2010

නුඔ විතරයි


ජිවිතයේ දුරක් යන්න
අපි අත්වැල් බැදන් ඉන්න
හැමදාමත් අද වාගේම
මගේ ලගින් වෙන් නොවන්න
දෙන්න‍‍ට හැක ආදරයක්
මුලු ලෝකේම පරද්දන්න
එපා මුකුත් එ වෙනුවෙන්
නුඔ පමණක් ලගින් ඉන්න

1 comments:

Unknown said...

කැරට් ආලය.දෙන්නේ ගන්නය.ගත් පසු නැවත දෙන්නේ නැත. ඒ යලිත් ගන්නට දෙයක් නැතිනිසාය.

Post a Comment